Homenews හැමෝම බලාගෙන හිටපු ඉන්ධන මිල... byEditorial Staff -July 31, 2025 0 මේ හැමෝම බලාගෙන හිටපු ඉන්ධන මිල ගැන ඇහෙන කතාව...අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරනවා. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter