සුබ ආරංචියක් ළගම..

මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ.

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙයි.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

අද වන විට ලෝක වෙළදපොලේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 සීමාවන්හි දැක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post