නොසිතූ මොහොතක සඳහටම නික්ම ගිය ඔහු පිළිබදව ඇය තැබූ සටහන බුකියම සංවේදී කරවයි

ජීවිතේ හීන මඟ දාලා යන්න නම්…. ඒක කොයි තරම් ලොකු වේදනාවක්ද?

සමීපතමයින්ට කොයි තරම් දැනෙනවා ඇද්ද ?

මිට මාසයකට පෙර සිදු වුණු ඒ කතාව සමහර විට ඔබට මතක ඇති.

ජපානයේදී සිදු වුණු ඒ අවාසනාවන්ත අනතුරින් ඔහු මිය යනවා.

ඒ වියෝවෙන් තවමත් සංවේගයෙන් පසුවෙන ඇය මුහුණු පොතට එක්කළ තවත් සංවේදී සටහනක් තමයි මේ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post