බොරැල්ලේ වෙඩි තියයි…

අද (ජූලි 08) රාත්‍රියේ බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා විය.

පොලීසිය පැවසුවේ, පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post