අස්වැසුම ගැන බලාපොරොත්තුවෙන් සිටි ඔබට මෙන්න සතුටු හිතෙන ආරංචියක්..

මේ කියන්න යන්න අස්වැසුම දීමනා ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්.. 

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසනවා..

ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ..

සංක්‍රාන්ති කණ්ඩයට අයත් පවුල්, හාර ලක්ෂ විසිදහසක අස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කෙරුණු අතර මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ අසූදහසක්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post