අනුරාධපුර පාසල් 12ක් අද සිට 12 වනදා දක්වා වැසේ.. ඒ ගැන ඇසෙන කතාව මෙන්න..

පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද සිට 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති.

පොසොන් සතිය අදින් ඇරඹුණු අතර එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post