EPF තාවකාලිකව අත්හිටුවයි..

සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් මැයි 21 සිට මැයි 23 වන දින දක්වා අත්හිටුවන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඒ ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙනි.

සීමිත සේවාවන් සඳහා වේලාවන් වෙන් කරගත් පිරිස් සඳහා නැවත ඇයි 23 වනදා සිට ප්‍රමුඛතාවය අනුව සේවාවන් ලබා දෙන බව රජය නිවේදනය කරයි



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload