අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් දක්වා...

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි එම සංගමයේ සභාපති ජී.ජී. සී. නිරෝෂන කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post