
අද(18) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූ ආකාරයට කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් 389,875ක් විය.
ඒ අනුව සෙසු මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 367,940ක් සහ එහි විකුණුම් මිල රුපියල් 389,875ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,038ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,440ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,870ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,330ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 275,940ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,505ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
