එක දවසින් රන් මිලේ සිදු වුණ දැවැන්ත වෙනස


ලෝක වෙළඳපොළේ නිතර වෙනස් වන රන් මිල ගණන්වලට සාපේක්ෂව මෙරට රන් මිල ගණන් ද අද වෙනස් වී ඇට. ඒ ඊයේ(13) දිනයට වඩා ඉහළ රන් මිල ඉහළ යමින්.

ඒ අනුව අද(14) මෙරට රන් මිල වාර්තා වූයේ,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,025ක් සහ එහි විකුණුම් මිල රුපියල් 390,045ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 335,226ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,245ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,205ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,225ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 274,530ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,575ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post