
ජීවිතයේ අලුත් ගමනක් යන්න ඒ දෙන්නා පටන් ගත්ත ඒ දවස ගැන හැමෝම උනන්දුවෙන් බලාගෙන හිටියා.
ඒ විතරක් නෙවෙයි, දේශානිටත්, ඉසුරුටත් නන්දෙසින් සුබපැතුම් ගලාගෙන ආවා.
පසුගිය දවසක මේ දෙන්නාගේ විවාහ ලියාපදිංචිය සිදුවෙලා තිබුණේ මෙන්න මේ වගේ චාම් විදිහට..
මේ ආදරණීය යුවලට හැමදාමත් සතුටින් හා සෙනෙහසින් පිරුණු ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරමු.
ඒ ලස්සන දවසේ ඡායාරූප පෙළක් ඔවුන් සමාජමාධ්‍යට එක්කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.
