
ඊයේ(24) දිනයට සාපේක්ෂව අද(25) දින මෙරට රන් මිලෙහි විශාල වෙනසක් දක්නට නොලැබෙයි.
ඒ අනුව අද දින මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,975ක් සහ එහි විකුණුම් මිල රුපියල් 392,020ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 336,137ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,132ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,180ක් සහ එහි විකුණුම් මිල රුපියල් 343,045ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 275,230ක් සහ එහි විකුණුම් මිල රුපියල් 294,045ක් ලෙස දැක්වේ.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
