
ඔහුගේ රංගනය අදටත්, හෙටටත්, මතුවටත් රසිකයින්ගේ හදවත්වල ලැගුම් ගනිවි.
ජනප්‍රිය රංගන ශිල්පී සමන් අල්මේදා, අද ජීවන ගමනට සමුදී තිබෙනවා.
කලක් තිස්සේ දැඩි රෝගී තත්වයකින් පෙළුණු ඔහු ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණා.
සිනමාව, පුංචි තිරය හා වේදිකාව වර්ණවත් කළ මේ ප්‍රවීණ රංගධරයාට අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
