
ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල නැවත වතාවක් ඉහළ ගොස් තිබුණා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි..
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,444,294.00ක් ලෙසයි. එසේම කැරට් 22ක රන් පවුමේ මිල සටහන් වුණේ 373,650.00 ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,950.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,710.00ක් සහ රුපියල් 44,590.00ක් ලෙසයි සඳහන් වූයේ.