මෙතෙක් දවසක් පැවති රන්මිලේ අද සිදුවුණු ඇස් අදහාගන්න බැරි වෙනස මෙන්න..


අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් එක් වෙනස් ආරංචියක්. ඊයේ දිනට සාපේක්ෂව රන්මිල අද තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,548,993.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,640.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 50,090.00ක් සහ රුපියල් 47,810.00ක් ලෙසයි සඳහන් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post