මෙන්න ආයෙත් අඩුවෙලා.. දවසින් දවස කතා මවන රන්මිලෙන් අද නම් ඔන්න සහනයක්..


ඊයේ දිනයට සාපේක්ෂව අද රන්මිල සුළු වශයෙන් අඩුවීමක් පෙන්නුම් කරනවා.

මේ කියන්න යන්නේ අද ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි. 

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,605,833.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 56,650.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 51,930.00ක් සහ රුපියල් 49,570.00ක් ලෙසයි සඳහන් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post