
අද දවසේ රන්මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ පුවතක්.
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,570,862.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 55,420.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 50,810.00ක් සහ රුපියල් 48,500.00ක් ලෙසයි සඳහන් වූයේ.