ගණන් බහින රත්තරන් - අද පොඩි ගාණකින් අඩුවෙලා මෙන්න


ලෝක දේශපාලනයත් සමග ලෝක වෙළදපොලේ රන්මිල අඛණ්ඩව උච්චාවචනය යමින් තිබෙන බවට දත්ත වාර්තා පෙන්නුම් කරයි. ලෝක වෙළදපොළට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන්මිල ද වෙනස් වී ඇත.

එමෙන්ම ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල සුළු වශයෙන් අඩුවීමක් දක්නට ලැබේ. ඊයේ දින කැරට් 24 ග්‍රෑම් 1 රු.51,550ක් වන අතර පවුම රු. 412,400 බවට පත්විය.

ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන්මිල ලෙස,

කැරට් 24 ග්‍රෑම් 1 රු.51,450ක් වන අතර පවුම රු. 411,600 වේ.

කැරට් 22 ග්‍රෑම් 1 රු.47,150ක් වන අතර පවුම රු. 377,200 වේ.

කැරට් 21 ග්‍රෑම් 1 රු.45,000ක් වන අතර පවුම රු. 360,000 වේ.

මෙම මිල ගණන් සංශෝධනය වන බැව්න් මිලදී ගැනීමට පෙර මිල ගණන් නැවත පරීක්ෂා කිරීම උචිත වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post