පාසල් සිසුන්ට ඇහෙන සුබ පණිවිඩය මෙන්න


පාසල් සිසුන් හට ලබා දෙන පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ .

පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ඇඳුම් බෙදා දීම සිදුකරන බව එහි ලේකම් නාලක කළුවැව මහතා සදහන් කරයි .

තව දුරටත් එතුමා සදහන් කළේ ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී තිබෙන බවයි.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබනන්නේ   29 වැනිදාය.

ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ඉගැන්වීම් ආරම්භ කෙරෙන්නේ ලබන 21 වැනිදා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post