
දිනෙන් දින රන් වෙළඳපොළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
මේ කියන්න යන්නේ අද දවසේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,389,902.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,030.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,950.00ක් සහ රුපියල් 42,910.00ක් ලෙසයි සඳහන් වූයේ.