
ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (17) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දැක්වේ.
ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි සුළු වෙනසක් පමණක් දක්නට ලැබේ.
එසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර නවතම තොරතුරු පරීක්ෂා කිරීම යෝග්‍ය වේ.
ශ්‍රී ලංකාවේ රන් මිල,
කැරට් 18 රන් ග්‍රෑම් 8 රුපියල් 250,000
කැරට් 21 රන් ග්‍රෑම් 8 රුපියල් 291,500
කැරට් 22 රන් ග්‍රෑම් 8 රුපියල් 305,000
කැරට් 24 රන් ග්‍රෑම් 8 රුපියල් 333,000