.png)
මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්..
අද දවසේ රන්මිල යම් මට්ටමකින් පහළ ගොස් තිබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.
අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,342,230.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 47,350.00ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,410.00ක් සහ රුපියල් 41,440.00ක් ලෙසයි සඳහන් වූයේ.