Homenews අස්වැසුම ඔයාගේ පොතටම වැටෙන දිනේ මෙන්න byEditorial Staff -November 12, 2025 0 ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව ඇත.ඒ අනුව, සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත හෙට (13) බැර කෙරෙන බවයි. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter