.png)
නැවතත් නොසිතූ ලෙස රන්මිල වෙනස් වී තිබෙනවා. අන්න ඒ නව මිල ගැන අද ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.
අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,278,918.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 45,120.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 41,360.00ක් සහ රුපියල් 39,480.00ක් ලෙසයි සඳහන් වූයේ.