රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවේ රන් මිල තවමත් ඉහළ පහළට යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන්මිලේ යම් වෙනසක් දැකගත හැකි වේ.

වාර්තා වන ආකාරයට අද ශ්‍රී ලංකාවේ රන් මිල කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකකට ආසන්න වශයෙන් රුපියල් 42,630 ක් සහ කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකකට රුපියල් 39,080 ක් වේ.

මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන්.

කැරට්මිලදී ගන්නා මිල  විකුණුම් මිල    
කැරට් 24   LKR 304,700 LKR 318,000
කැරට් 22   LKR 280,00 LKR 291,000
කැරට් 21LKR 267,500LKR 278,000
කැරට් 18LKR 228,400LKR 238,000

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post