ආයෙත් රන්මිල වෙනස් වෙයි ගණන් උස්සන රත්තරන්

පසුගිය මාසයේදී කැරට් 24 රන් පවුමක මිල රු .410,000 දක්වා ඉහළ ගියද ක්‍රමක්‍රමයෙන් එම මිල පහල බසින ආකාරයක් දක්නට ලැබුණි.

නමුත් මේ වනවිට නැවතත් ලෝකයේ රන්මිල 0.06% ඉහල ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව තුලද රන්මිල ඉහල යෑමක් දක්නට ඇත.

ඒ අනුව අද (14) දින රන්මිල පහතින්,

කැරට්

මිල රුපියල් (LKR)

කැරට් 24 ග්‍රෑම් 140,270
කැරට් 22 ග්‍රෑම් 136,900
කැරට් 21 ග්‍රෑම් 135,200

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post