ඔන්න රන්මිල ගැන සුබ ආරංචියක්.. කලකට පසු පවුමක මිල ගැන ඇසෙන කතාව මෙන්න..

අද රන් මිල ගැන ඇසෙන්නේ මොන වගේ කතාවක්ද? 

පසුගිය දවස්වල වෙළඳපොළේ රන්මිල ගැන බොහෝ දෙනා කතා කළා. ඒ අසාමාන්‍ය ලෙස සිදුවුණු රන්මිලේ වැඩිවීමත් එක්කයි.

කොහොම වුණත් ඔන්න අද දවසේත් රන්මිලේ අඩුවීමක් දැකගන්න ලැබුණා. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,216,005.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,900.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 39,330.00ක් සහ රුපියල් 37,540.00ක් ලෙසයි සඳහන් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post