හැමෝම හොයපු අද රන් මිල

ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (06) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දැක්වේ.

ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි වෙනසක් දක්නට නොලැබේ.

කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන් වේ.

කැරට් මිලදී ගන්නා මිල විකුණුම් මිල
කැරට් 24 LKR 306,000 LKR 315,000
කැරට් 22 LKR 280,300 LKR 288,600
කැරට් 21 LKR 267,800 LKR 275,500
කැරට් 18 LKR 229,500 LKR 236,200

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post