2022 පද්මේ ආවයි කියූ අවුරුදු උත්සවේ වීඩියෝවක් සමගින් පියුමි කියන කතාව...

කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන නිළියන් ඇතුළු කීප දෙනෙකු පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය දැඩි කතාබහට ලක්වෙනවා.

ඒ අතර කියවෙන තවත් නමක් තමයි පියුමි හංසමාලි.

ඒ පිලිබදව ප්‍රකාශයක් ලබා දීමට ඇය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ද පෙනී සිටියා.

කෙසේ වෙතත් ඇය අද මුහුණු පොතට වීඩියෝවක් සමගින් සටහනක් ද එක්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ''2022 මම ගිය අවුරුදු උත්සවය... හැබැයි මෙ වුණ දේවල් එක්ක ආයි ජිවි​තේට ​අවුරුදු උත්සව වලට dubai වලට එන්නෙ නැ.මාත් එක්ක කීදෙනෙක් පිංතුර ගන්නවද ? මට ​කීදාහක් love කරනව ඇත්ද හිතින්"

ඊට අදාළ ආන්දෝලනයට ලක්වූ අවුරුදු උත්සවයේ වීඩියෝවක් ද ඇය මුහුණු පොතට එක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post