අද සවස දෙකෙන් පස්සේ මෙන්න මේ මාර්ගය භාවිත කරන ඔබ මේ ගැන දැනුවත් වෙන්න..

සෑම දිනකම හයිලෙවල් මාර්ගය භාවිත කරන විශාල පිරිසක්  සිටිනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ අයට වැදගත් වෙන තවත් එක් කතාවක්.. 

අද පස්වරු 2 සිට 7 දක්වා තුන්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය දක්වා හයිලෙවල් මාර්ගයට බර වාහන ඇතුළු කිරීම සීමා කර තිබෙනවා.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොලිසියේ 159 වන සංවත්සර සැමරුම හේතුවෙනුයි මෙසේ සීමා කර ඇත්තේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post