අද සිට ක්‍රියාත්මක ඇමරිකා තීරු බද්ධ ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පනවන ලද 20තීරු බදාද සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව ඇමෙරිකා තීරු බද්ද අඩුකර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන එන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ඇතැයි දැනගන්නට ඇත.

මෙම කල් තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post