කිරට හඬනා බිළිදෙකු කුබුරකින් හමුවෙයි - video

 

මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේ කුඹුරක දමා ගොස් සිටි බිලිඳෙකු  සොයා ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි. ඒ, ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම්දීමකින් අනතුරුවය.

පරගහදෙණිය වෙල්‍ යායක ලදරුවෙක් දාල ගිහින් පට්ට බල්ලෙක් ගෙ හරි බැල්ලියෙක් ගෙ වැඩක් වැහි නැති හෙන ගහපන්...😡😡😡 #srilanka

Posted by Dinuka Ujith on Thursday, July 17, 2025

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post