ඒ දෙන්නා! චතුර - තරින්දි යුගදිවියට? - Photos

tharindi fernando wedding

තරින්දි ප්‍රනාන්දු කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියන් අතරින් ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙනුත් තම කුසලතාවන් නිරූපනය කරන සුරූපිනියක්.

චතුර රාජපක්ෂ කියන්නෙත් ඒ වගේම හැමෝම ආදරය කරන නව පරපුරේ රංගන ශිල්පියෙක්.

ඉතින් මොහුන් අතර තිබුණු ප්‍රේම සබඳතාවක් ගැනත් පසුගිය කාලේ කතාබහක් ඇතිවුණා.

ඒ අතරේ මේ දෙන්නා මනාල යුවළක් ලෙසින් සැරසුණු සේයාරුවක්, ජනප්‍රිය ඡායාරූප ශිල්පි ලක්මාල් සිංහාරගේ සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post