Homenews වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට byEditorial Staff -July 15, 2025 0 වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ප්‍රතිකාර ලබමින් සිටි හස්තිරාජයා අද (15) උදෑසන 08.55ට පමණ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter