
මේ කියන්න යන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන තවත් දක්ෂ, ප්‍රවීණ ගායකයෙක් ගැන ඇසෙන කතාවක්..
රාජු බණ්ඩාර , නම කියූ සැනින් ඔහු ගැන දන්නා බොහෝ පිරිසක් ඉන්නවා..
රාජු බණ්ඩාර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව මේ වෙද්දිත් බොහෝ දෙනෙක් දන්නා කරුණක්.. රාජුට ආදරය කරන පිරිස නිරන්තරයෙන් ඔහුගේ දුකසැප සොයා බලන අතර, කලාකරුවෙකු ලෙස ඔහු ලද වත්කම වන්නේද එයයි..
කවුරුත් ආදරය කරන මේ ප්‍රවීණ කලාකරුවා අද වන විට ප්‍රතිකාර ලබමින් රාගම රෝහලේ රාගම රෝහලේ නේවාසිකව කාලය ගෙවන ආකාරය ගැන මෙන්න මේ වගේ වීඩියෝවක් පළ වෙනවා.. ගායන ශිල්පී සුනෙත් උදයරත්න විසින් ඔහුගේ සමාජමාධ්‍යට මෙම වීඩියෝව මුදාහැර තිබුණා..
G V W Bandara 076020259119 Cinnamon Gardens HNB පුළුවන් එය උදව්කරන්න 0772095657 රාජුබන්ඩාර 🙏🙏🙏🙏🙏
Posted by Suneth Udayarathna Page on Tuesday, July 15, 2025