ලිට්‍රෝ ගෑස් මිල ගැන විශේෂ ආරංචියක්..

මාසික මිල සංශෝධනය අනුව ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.

එනම් ජූලි මාසයට අදාළ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බව ලිට්‍රෝ සභාපති පවසනවා.

මේ අතර මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බවටද  ලාෆ් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post