
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂය මාලා සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
ඒ අනුව 10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන් ලෙස දක්වා ඇති අතර ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් පත්කර ඇත්තේ තෝරාගන්නා විෂයන් අතරටය.