එක්සත් ජනපදය එළඹෙන සතියේ ඉරානය සමඟ සාකච්ඡා සඳහා යොමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මූලික සාකච්ඡා අවලංගු කළ බවය.