
ඉරානය විසින් මැදපෙරදිග පිහිටි ඇමරිකානු කඳවුරකට හෝ ඇමරිකානුවන්ට ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකාව නිකන් බලා නොසිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරයි.
ඉරානයට අනතුරු අඟවමින් ඔහු මේ බව කියා සිටියේ ඇමෙරිකානු හමුදාවේ 250 වැනි සංවත්සරය සැමරීමට පැවති හමුදා පෙලපාලිය අමතමිනි.
මේ අතර ඉරානය අනතුරු අගවා ඇත්තේ ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට උදව් කළහොත් කලාපයේ ඇති අමරිකා, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ කඳවුරු සහ නැව් ඉලක්ක කර පහර දෙන බවයි.