සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

semini iddamalgoda

ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ, මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළ ඇය මෙලස අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload