
පානදුර වෑකඩ ප්‍රදේශයේදී අද (29) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම්වලින් 50 වැනි වෙඩි තැබීම මෙයවන අතර සිදුවීම පිළිබඳව පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.