මුහුණු මගින් සැකකරුවන් හදුනාගැනීමේ මෘදුකාාංගය දැන් ක්‍රියාත්මකයි


සැකකරුවන් හඳුනාගැනීම සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශ හා පොලිසිය භාවිතයට ගන්නා පරිගණක මඟින් මුහුණු හදුනා ගැනීමේ තාක්ෂණය පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශය ට අඳුන්වා දී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවන් හා අපරාධ විමර්ශන කටයුතු වල දී සැකකරුවන් හඳුනා ගැනීමට ලෝකයේ භාවිතයට ගෙන නවීන තාක්ෂණය මෙය වන අතර මෙය හඳුන්වා දීමත් සමඟ එකම පුද්ගලයකු විවිධ නම් වලින් නම්වලින් පෙනී සිටිනවාද,plastic ශල්‍යකර්මයකින් මුහුණ වෙනස් කර තිබෙනවාද අතුලු ඕනෑම මේ වෙනස්කමක් සිදු කළ දඑම මෘදුකාංගය මගින් ක්ෂණිකව ම ක්ෂණිකවම පුද්ගලයා හඳුනා ගනී.සිදු කරනු ලබන්නේ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමකි.

රාශිය වල සිටින ප්‍රචණ්ඩකාරි ය පුද්ගලයන් පිළිබඳ පරිගණක පද්ධතියට යොමුකරන සිසිටිවි හෝ වීඩියෝ හෝ ඡායාරූප මගින් හඳුනා ගැනීමේ අවස්ථාව උදා වී ඇත මේ වන විට මේ සඳහා නිලධාරීන් ද පුහුණු කර සිටින සිටින නිසා රාජ්‍ය විරෝධී කැරළි උද්ඝෝෂණ අයුතු ජනරාශිය වල සිටින ප්‍රචණ්ඩකාරි පුද්ගලයන් පිළිබඳ පරිගණක පද්ධතියට යොමු කරන cctv හෝ video වීඩියෝ හෝ ඡායාරූප මගින් හඳුනා ගැනීමේ අවස්ථාව උදා වී ඇත.

මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථකව ව්‍යාප්තියක් වන්නේ 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා මේ සම්බන්ධව හොඳින් අධ්‍යයනය කොට මෙම තාක්ෂණය ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වා දීමයි.


SSP රුවන් කුමාර - අපරාධ වාර්තා කොට්ඨාශය

මෙම නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මහඟු මෙහෙවරක් සිදු කරනු ලැබුවේ හිටපු පාරිභෝගික අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා ය.මොහු මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගැනීමේ මෘදුකාංග පිළිබඳ මනා දැනුමක් සහඑය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවහසල දැනුමක් ඇති පුද්ගලයෙකි.

2019.4.21 පාස්කු ප්‍රහාරයෙන් පසු වූ රොෂාන් ගුණතිලක මහතාගේ අදහස ව රොෂාන් ගුණතිලක මහතාගේ අදහස වූයේ මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගැනීමේ මෘදුකාංගයක අවශ්‍යතාවය ශ්‍රී ලංකා පොලිසියට ඇති බවයි.

මේ අදහස ඇතිව රොෂාන් ගුණවර්ධන මහතා විශේෂ කාර්ය බළකායේ එවකට අධ්‍යක්ෂකව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතිෆ් මහතා හමුවීමට ගොස් මෙම තාක්ෂණයේ ඇති වටිනාකම ප්‍රකාශ කර ඇත.එහිදී මෙහි වටිනාකම තේරුම් ගත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා මෙවැනි මෘදුකාංගයක අවශ්‍යතාවය පවතින්නේ අපරාධ වාර්තා කොට්ඨාශයට බව තේරුම්ගෙන මොහු අපරාධ වාර්තා කොට්ඨාශය වෙත යොමු කරන ලදී.


තුෂාන් ගුණවර්ධන වකට අධ්‍යක්ෂ අධ්‍යක්ෂකව සිටිජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා හමු වන අතර අපරාධ වාර්තා කොට්ඨාශය තුළ අපරාධකරුවන්ගේ ඡායාරූප එකතුවක් ඇති බවයි මෙහි විශේෂත්වයක් වන්නේ මෙවැනි දිවයිනේ ලියාපදිංචි අපරාද කරුවන් ගේ ඡායාරූපඑකතුවක් පවතින එකම ස්ථානය ද මෙය වන නිසාය.
$ads={2}



තුෂාන් ගුණවර්ධන

මුහුණු හඳුනාගැනීමේ මුදුකාංගය මුදුකාංගය ලබාදිය යුතු මුදුකාංගය ලබා දිය යුතු හොඳම ස්ථානය අපරාධ වාර්තා කොට්ඨාශය බව හොඳින් තේරුම් ගන්නා තුෂාන් ගුණවර්ධන මහතා අපරාධ වාර්තා කොට්ටාශයේ ඡායාරූපාගාර ය භාරව ක්‍රියා කරන පොලිස් පරීක්ෂක ගීතාංග ලියනගේ සමඟ සාකච්ඡා කිරීමේදී එහිදී ඔහුට තේරුම් යන එක කාරණයක් වන්නේමොවුන් ද මෙවැනි අධිතාක්ෂණික මෘදුකාංගයක් අවශ්‍යතාවයෙන් පෙළෙන බවයි.

මේ වන විටත් පොලිස් පරීක්ෂක ගීතාංග ලියනගේ 2017 වර්ෂයේ දී මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ප්‍රංශයේ අන්තර්ජාතික පොලීසිය වෙත පිටව ගොස් තිබිණි.දී මොහු මෙම තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ලබාගෙන තිබූ නිසා රොෂාන් ගුණවර්ධන මහතා සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබිණි.


පොලිස් පරීක්ෂක ගීතාංග

2019 වර්ෂයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ද මෙය මෘදුකාංගය ශ්‍රී ලංකා පොලිසියටතබා ගැනීම ඉතා අපහසු කාර්යයක් විය.කීප වරක්ම මෙය ලබා ගැනීම සඳහා උත්සාහ කර ද සෑම උත්සාහයක්ම අසාර්ථක විය.
2021 වර්ෂයේ අපරාධ වාර්තා කොට්ඨාසයේ වර්තමාන අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා මෙම අභියෝගයඅ භාරගෙන මෙය ශ්‍රීලංකා පොලිසිය අපරාධ වාර්තා කොට්ඨාශය තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සලසා දෙන ලදී.

අදි තාක්ෂණයෙන් යුතු කෘතිම බුද්ධිය ක්‍රියාත්මක වන මෙම මුහුණු මඟින් හඳුනා ගැනීමේ මුදුකාංගය ශ්‍රී ලංකා පොලිසියට හිමිවන අතර මෙය ශ්‍රීලංකා පොලිසිය අපරාධ විමර්ශනය සහ අපරාධ නිවාරණය වෙනුවෙ ගන්නා ලද මහඟු පියවරකි.

මේ වන විට නිලධාරීන් මේ සම්බන්ධව පුහුණු කර පොලිස් පරීක්ෂක ගීතාංග ලියනගේ නිලධාරියා යටතේ මුහුණු හඳුනා ගැනීම සඳහා වෙනමම අංශයක් ශ්‍රී ලංකා පොලීසිය තුල ස්ථාපිත කර ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post