ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට විශේෂ ලිපියක්


ජුලි මස 5 හෝ 6 වැනි දින උතුරේ නැගෙනහිර හෝ දකුණේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ආරක්ෂක අංශ වෙත අනතුරු අගවමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් යොමු කොට ඇති ‌ලිපියක් අද(04) දින පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සභාගත කළේය.
$ads={2}
මෙම ලිපිය ඉකුත් 27 වැනි දින නිකුත් කොට ඇති බව ඔහු පවසයි.

මේ හේතුවෙන් උතුරේ රැදී සිටින විදේශිකයන්ට උත්සවවලට හෝ සහභාගී නොවන ලෙස දැනුම් දීමක් කොට ඇති බව වාර්තා වී ඇතැයි එම ලේඛනයේ සදහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post