ජනාධිපතිකම ආණ්ඩුව බාර ගන්න මං සූදානම්…


රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා රට භාර ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
$ads={2}
ඒ අනුව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් පත් කිරීමට තමන් සූදානම් බව ද හෙතෙම කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

මේ වන විට ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයා පොහොට්ටුවට ලබාදී ඇති ජනවරම අවසන් වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post