තමන් ධුරයෙන් ඉවත්වන බව ජනපති නිල වශයෙන් දැනුම් දෙයි..


කලින් ප්‍රකාශ කළ පරිදි තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.
$ads={2}
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කරයි.

එළඹෙන 13 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර කතානායක වරයාට දැනුම් දී තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post