සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වෙයි


සියලුම කැබිනට් අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
$ads={2}
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසමින් සියලුම අමාත්‍යවරු එම තීරණය ගෙන ඇති බවය.

අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post