
ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට තොරතුරු වාර්තා වේ.
$ads={2}
එම සමාගමේ ප්රකාශකයෙකු සදහන් කළේ සෙනසුරාදා හා ඉරිදා දිනවල දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ සියලුම සියලුම කර්මාන්තශාලාවලට ඉන්ධන සැපයීම ලංකා IOC අඛණ්ඩව සිදුකරන බවයි.
ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සදුදා දිනයේ සිට නැවතත් ආරම්භ කරන බවට එම සමාගමේ ප්රකාශකයෙකු වැඩිදුරටත් සදහන් කළේය.