ඉන්දීය හමුදාව ලංකාවට එනවද ?


ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිවේදනය කරයි.
$ads={2}
එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එම අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට නොගැළපෙන බව ද ට්විට්ර් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post