
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසත් එසේ කැඳවා ගනු ලබන තීරණයකට තමා හිස නමන බව බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
$ads={2}
ජනාධිපතිවරයා විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත මේ බව දැනුම් දී ඇති බව අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව අග්රාමාත්යවරයා විසින් මේ වනවිටත් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.
නමුත් ඇතැම් පක්ෂ අග්රාමාත්යවරයා විසින් කැඳවන පක්ෂ නායක හමුවට සහභාගි වීම ප්රතික්ෂේප කර තිබේ.