Homenews ගෝඨාභය රටින් පිටවෙයි byEditorial Staff -July 13, 2022 0 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පිටව ගොස් තිබේ.ජනාධිපතිවරයා හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බව බී බී සී ය තහවුරු කරයි.$ads={2}ජනාධිපතිවරයා මෙරට වේලාවෙන් 03:00ට (22:00 GMT) මාලේ අගනුවරට ළඟා වූ බව වාර්තා විය. Tags: news ඔබේ ප්රතිචාරය කුමක්ද ? Facebook Twitter